මෝටර් රථයකින් ආ නාඳුනන වෙඩික්කරුවන් පිරිසක්  බද්දේගම, හල්පතොට දී   ත්‍රීවීල් රථයක් ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීමක් කාන්තාවක සහ ත්‍රිරෝද රථයේ රියැදුරා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 

තුවාලකරුවන් රෝහල් ගත කර ඇතැයි ද සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2ක් යටතේ විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසයි.